පහුගිය ටිකේම කතා කලේ අනාගතෙන් ආපු අමුත්තෝ ගන්නේ අද කතා කරන්න යන්නේ අතීතෙන් ආපු අමුත්තෙක් ගැන. 1950 දී මෙයා වික්ටෝරියා යුගයට අයත් ඇදුම් හා විලාසිතා එක්ක නිව් යෝර්ක් නගරයේ ටයිම් ස්ක්වයාර් එක ගාව හදිස්සියේ මතු වෙලා . එත් ටික වෙලාවකින් මෙයා කාර් එකක හැප්පිලා මැරිලා තියනවා. මෙයාව පරීක්ෂා කරපු අයට සත 5ක් වටිනා බියර් එකක් ලැබිල තියනවා හැබැයි එකේ තිබුන නම පළාතේ කිසි කෙනෙක් දනන් ඉදල න කොටින්ම පරණම සාමජිකයෝවත්. ඒ වගේම අශ්වයෙක් සම්බන්දව කරපු වියදන් සහිත බිලක් තිබිල තියනවා එත් ඒ බ්ලේ තියන ස්ථානය කව්රුත් දන්නෙත් නෑ . මෙයා ගාව ඩොලර් 70 විතර වටිනාකමක් තියන පරණ මුදල් නෝට්ටු වගේකුත් තිබිල තියනවා. රුදොෆ් ෆෙන්ස් කියන නම සදහන් වෙච්ච්ච බිස්නස් කාර්ඩ් එකක් තිබිල තියනවා. ඒ වගේම 1876 එයාගේ ලිපිනයට ලියපු ලිපියකුත් ලැබිල තියනවා. මෙයාගේ ලිපිනයට අයිති තැනට ගියාම එතන වර්තමාන අයිති කාරය මේ කියන පුද්ගලයාව දැනගන ඉදල නෑ . 1939 ටෙලෙපොන් පොතකින් මේ පුද්ගලයාගේ නම ට සමාන නමක් දැනගෙන තියන අතර හොයල බලද්දී ඒ නමට අදාළ කෙනා 1940 දී විශ්රාම අරන් එහෙන් වෙන දිහාවක පදිංචියට ගිය බව අසල්වැසියෙක් දන්වල තියනවා. පස්සේ මේ කෙනා ගැන විස්තර හොයද්දි බැංකුවෙන් මේ කියන පුද්ගලයා අවරුදු 5 කට කලින් මිය ගිය බව කියල තියනවා. දැන් හරි අව්ලක්නේ මේ කෙනා කව්ද කොහෙන්ද අවේ. හොයාගත්ත කෙනා ඒ වෙනකොටත් මැරිලා. හැබැයි මේ පුද්ගලයාගේ වැන්දබු බිරිද ජීවතුන් අතර ඉදල තියනවා එයාගෙන් අහද්දී එයා කියල තියෙන්නේ 1876දී නිවසින් එළියේ ඇවිදින්න ගිය තම සැමියා කවදාවත් අපහු අවේ නැති බවයි. ඒ අතුරුදන් වීම වෙනකොට ඔහුට වයස අවරුදු 29 කියල තමයි කියන්නේ. මේ අග මුල පැටලුන කතාවත් ලෝක ඉතිහාසයේ නොවිසදුන ගැටළුවක්.
අතීතයෙන් ආ අමුත්තා